Dhamma sermon on Dec. 07, 2017 at Universal Buddhist Education Foundation, Hacienda
Dhamma sermon on Dec. 07, 2017 at Universal Buddhist Education Foundation, Hacienda
අතිපූජනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමින්වහන්සේගේ යුරෝපා ධර්ම දූත මෙහෙවරහි ජුනි 1 දින පැරිසීයේ හා ජුනි 2 දින එංගලන්තයේ මැන්චෙස්ටෙර් නුවර පවත්වන්නට යෙදී තිබු ධර්ම දේශනාවන් නොවැළැක්විය හැකි හේතුවක් මත නොපැවැත්වෙන බව කරුණාවෙන් දන්වා සිටිමු. | Please be informed that due to unavoidable reasons, the sermons that were scheduled to be held in Paris on June 1 and Manchester, England on June 2 in the European Dharma Mission of the Most Reverend Bambalapitiye Gnanaloka Thero, will not be held.