සද්ධර්මධාරා වැඩ සටහනක් සඳහා අයදුම්පත් යොමු කිරීමට:

පහතින් දැක්වෙන ප්‍රශ්නාවලිය සඳහා ඔබේ සත්‍යවාදී පිළිතුරු අගය කොට සළකමු. යොමු කරන සියලු අයදුම්පත් සුදුසු සද්ධර්මධාරා භාවනා වැඩසටහනක් සඳහා තෝරාගන්නා බව විශේෂයෙන් සඳහන් කරමු.

අපගේ සංවිධාන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සිංහල online අයදුම් පත්‍රය ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබට ඔබගේ අයදුම්පත අන්තර්ජාලය හරහා (online) ඉදිරිපත් කිරීමට අපහසු නම් පමණක් srisambuddhamissiontrust@gmail.com හරහා අප වෙත යොමු කළ හැකිය.

අමතර විමසීම්: 0094 777 387842


Saddharmadhara Meditation Program Application

We would appreciate your truthful answers to the questionnaire. It is important to note that all applications will be placed in an appropriate Saddharamdhara retreat program.

You are kindly requested to submit the online application form to make our organizing activities more efficient.

In case you are uncomfortable submitting your application online only, you may send it by email (srisambuddhamissiontrust@gmail.com).

For more details: 0094 777 387842

Page 2 | Women Retreat Images - Free Download on Freepik