“මොකද ඕන ජාතිකයෙකුට මේක තේරෙන්න ඕන පින්වතුනි..තේරුම් ගන්න පුලුවන් ධර්මයක් වෙන්න ඕන.. මේක මමත් පින්වතුනි සම්ප්‍රදාය අනුව ආපු ගමනක් නෙවෙයි.. මගේ දෙමව්පියන් ඒ වෙනකොට South Africa වල Lesotho කියලා තැනකට ඇවිල්ල තිබුනේ.. මට ඒ කාලේ ගවේශණ මනසක් තිබුන.. මගේ interest එක තිබුනෙ Physics වලට..බුද්ධාගමෙන් කවදාවත් සත්‍යය දැන ගන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ.. හැබැයි මට එහෙදි ධර්මය පැහැදිලි වන සිදුවීම් ටිකක් වුනා..ඒවා සූත්‍ර එක්ක ගළපා ගත්තා.. ඒක දිග කතාවක්..” අතිපුජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන්වහන්සේ විසින් බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය – මෙල්බන් නුවර (14-04-2017) පැවැත්වූ දේශනාව.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.