“පංචසීලය හොඳයි පින්වතුනි, – එක නිකන් Life Jacket එකක් වගේ .. ලයිෆ් ජැකට් එකෙන් කරන්නෙ මොකක්ද? දැන් අපි බෝට්ටුවක් ගාවට ගියාම මුලින්ම දෙන්නෙ ඒක.. එයාව බේර ගන්න මරණයට (අපායට ) නොවැටි ඉන්න.. රෙස්කි‍යු කරන තැනට එනකන්, ඔව් ඉන්ද්‍රිය සංවර සීලෙත් එක්ක සිල් රැකෙනවා. මොකද විද්යාවෙන් උනත් පැහැදිලි කරනවා, කාමය, රාගය සහ ඉන්ද්‍රිය සන්තර්පණයත් එක්ක ක්‍රියාත්මක වෙන්නෙ සත්ත්ව මොළය කියලා , ඒ කියන්නෙ reptilian brain එක..එය ක්‍රියාත්මක වෙද්දි අර හිතන්න පුලුවන්, judge කරන්න පුලුවන්, තාර්කික, මනුස්ස මොළය (limbic brain) හිර කරනවා, ඩැමේජ් කරනවා.. දැන් මලක් බැලුවා කියලා ලොකු දෙයක් වෙන්නෙ නැහැ, නමුත් බුදු හාමුදුරුවො දානවා විනය රීතියක්, ගරුකාපත්ති කියල, grave offence එකක්.. මොකද ඒවා ධ්‍යාන වඩන්න, සමාධිය, ප්‍රඥ්ඥාව වඩන්න බාධාවක්.. දැන් කෑම සහ රාගය, සීමාවක් නැතිව ගැනීම තුළින් අමනුෂ්‍යයන් ළං වෙනවා, ළංවෙනවා නෙවෙයි ඇත්තට, ළං කරගන්නවා… අපිව අසංවර කරන තැනට ගෙනියනවා..”

අතිපුජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන්වහන්සේ විසින් බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය – මෙල්බන් නුවර (16-04-2017) පැවැත්වූ දේශනාව.

(Dhamma Deshana delivered by Most Ven Bambalapitiye Gnanaloka Thero on 16th April 2017 in Melbourne)

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.