News

බම්බලපිටියේ ඤාණාලෝක හිමිපාණන් වහන්සේගෙන් සුවිශේෂ පණිවිඩයක්

වසර ගණනාවක් නිහඬව භාවනා යෝගීව වැඩ සිටි බම්බලපිටියේ ඤාණාලෝක හිමිපාණන් වහන්සේ සුවිශේෂ පණිවිඩයක් රැගෙන ඔබ අමතයි. ජුනි 13 ඉරුදින ප.ව. 7.30 ට ශ්‍රී ලංකාවේ වේලාවෙන්. Join Zoom Meetinghttps://us02web.zoom.us/j/87982709322… Meeting ID: 879 8270 9322 Passcode: 7777

Read More