News

ලන්ඩන් සටහන් | 2017 නොවැම්බර් 05 “ඉරිදා දිවයින” පුවත් පත

ලන්ඩන් සටහන් සුජීව නිවුන්හැල්ල       පූජ්‍ය පාද බම්බලපිටියේ ඥානාලෝක හිමියන්ගේ දම් දෙසුම් මාලාවක්‌ මේ මස 28 වැනිදා සිට නොවැම්බර් 12 වැනිදා දක්‌වා එංගලන්තය පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඥානාලෝක හිමියෝ එංගලන්තයට වැඩම කරන්නේ යුරෝපයේ කරන ලද සංචාරයකින් පසුවය. උන්වහන්සේ මේ දිනවල ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය සහ ඉතාලිය යන යුරෝපා […]

Read More